රාජපක්ෂවරුන් ගැන චෝදනා ගැන ජවිපෙ පහදයි

Sunday, 17 July 2016 - 12:08

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇත්තේ ජනතා දේපලක් වෙනුවෙන් රජයට හිමිවිය යුතු ආදායමක් අයථා ලෙස ලබා ගැනීමේ චෝදනාවක් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේ ද ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ දුෂණ විරෝධී හඩ සංවිධානය විසින්.

සිය පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව සදහන් කළා.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මෙහිදී හෙළිදරව්වවක් කළා.

එහිදී ඔහු සදහන් කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ නිවෙස්වල ආරක්ෂාවට පවා නාවික හමුදා නිලධාරින් යවා තිබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories