ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර කියා සිටියේ අද රාත්‍රී 7ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටියේ.

Follow US
Most Viewed Stories