ඉන්දියාවේ මා ඕවාදී ප්‍රහාරයකින් සෙබලූන් දස දෙනෙකු මිය යයි

Tuesday, 19 July 2016 - 9:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F+%E0%B6%95%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මා ඕවාදීන් සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබලූන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අවුරන්ගාබාද් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගැටුමේදී තවත් සෙබලූන් 5 දෙනෙකු තුවාල ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

බිහාර් ප්‍රාන්තයේ පාලන බලය ඉන්දීය කොමියුනිස්ට්වරුන්ට හිමි වී ඇති අතර මා ඕවාදීන් සටන් වැද සිටින්නේ එහි ගෝත්‍රික සහ ග්‍රාමීය දුප්පත් ජනතාවට වැඩි අයිතියක් හිමි විය යුතු බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories