ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

Tuesday, 19 July 2016 - 13:20

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7++%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959දී විභාගය පැවැත්වීමටයි කටයුතු සලසා ඇත්තේ.

මෙවර අයැදුම්කරුවන් 350701 දෙනෙකු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා.

විභාග ප්‍රවේශ පත්‍ර ඊයේ (18) විදුහල්පතිවරුන්ට තැපැල් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories