කැළණියේ සිසුන්ට අදත් ඇප නැහැ

Wednesday, 20 July 2016 - 15:52

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
නවකවද සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු පළවනදා සිදුකරන බවයි ප්‍රකාශ කළේ.

නඩුවට පෙනී සිටීම සදහා රජයේ නීතිඥවරිය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇප ඉල්ලීම සලකා බැලීම මෙලෙස කල් දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories