සුළං වේගය වැඩිවීමේ අවදානමක්

Wednesday, 20 July 2016 - 15:54

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි දින දෙක තුළ දිවයින නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පුත්තලමේ සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදේ සුළං වේගය ඇතැම්විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව  නිවේදනය කළේ.

ඒ පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ද ඔවුන් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories