28 න් නොබෙදෙන බව, නිදහස් පක්ෂය කියයි

Wednesday, 20 July 2016 - 18:06

28+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
28 වනදා ඇරඹෙන ඒකාබද්ධ විපක්ෂයේ පාගමන සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් සිදුනොවන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.

ඒ අද (20) කොළඹ ආණ්ඩුකාර උපකාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔහු එහිදී පිළිතුරු ලබාදුන් අතර පක්ෂය බෙදුනහොත් කිසිවෙකුට පැවැත්මක් නොමැති බව ඔහු කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories