දළඳා තේවාව අස්ගිරියට

Thursday, 21 July 2016 - 7:25

%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර රාජකාරිය, මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරය වෙත පැවරීම ඊයේ සිදුකෙරුණා.

චාරිත්‍රානුකූලව ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් සිදුකරන අතර, එය වර්ෂයක් පාසා, එක් විහාර පාර්ශවයකින් අනෙක් විහාර පාර්ශවය වෙත මාරුවීම සිදුවනවා.

 ඒ, සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනයට පසු දිනයේදීයි.

මේ අතර, අගෝස්තු මස 3 වනදින කප් සිටුවීමෙන් අනතුරුව අගෝස්තු මස 8 වනදින මහනුවර ඇසළ මංගල්‍ය පෙරහර ආරම්භ වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories