බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට

Thursday, 21 July 2016 - 9:44

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විසා නොමැතිව මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුර පොලිසිය ලද තොරතුරකට අනුව  මෙම වැටලීම සිදුකර තිබෙන අතර ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේ  රැකියාවක් කරමින් සිටි බව සදහන්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories