ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 21 July 2016 - 9:57

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු දෙකක් සමගින් පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරු පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇත්තේ.

වයස අවුරුදු 21ක් වන සැකකරු රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories