වසර 5ක් තුළ යුරෝපා රටවලදී ශ්‍රී ලාංකිකයින් 661ක් මිය ගිහින්

Thursday, 21 July 2016 - 12:58

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+661%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ගතවූ වසර 5ක කාලය තුළ යුරෝපා රටවලදී විවිධ හේතූන් මත ශ්‍රී ලාංකිකයන් 661 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ පැණයකට පිළිතුරු ලෙසයි.

මෙම තත්ත්වය ඉදිරියට ඇතිවීම වළක්වා ගැනීම සඳහා තානාපති අංශ ශක්තිමත් කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories