සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ පිපිරීමෙන් නිවාස 2031 ක් හානියට පත්ව ඇති බවයි.
ඒවා යළි පිළිසකර කරදීම සදහා රුපියල් මිලියන 1179 ක් වෙන් කර ඇති බව ද ඔහු කියා සිටියා.

Follow US
Most Viewed Stories