වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මරුට

Thursday, 21 July 2016 - 14:21

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාතලේ - මහවෙල - අංකන්ද වත්ත ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා මාතලේ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද උදෑසන මියගොස් ඇති බවයි.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 46 හැවිරිදි අංකන්ද වත්ත - කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories