නිරිත දිග සහ කදුකරයේ අදත් තද සුළං

Friday, 22 July 2016 - 8:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
දිවයිනේ නිරිත දිග සහ කඳුකර ප්‍රදේශවල අද දිනයේ තද සුළං බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය ද පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories