CCTV කැමරාවේ පටිගත වූ විදේශිකයාගේ අවසන් ගමන

Friday, 22 July 2016 - 12:41

CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
ගාල්ල කොලඹ ප්‍ර‍ධාන මාර්ගයේ උණවටුන හංදියේදී ගාල්ල දෙසට ධාවනය වූ  බස්රථයක ගැටී පදිකයකු මිය ගොස් තිබෙනවා.

ඊයේ(21) රාත්‍රි  8.30 පමන සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ  උණවටුන ප්‍රදේශයේ සේවයේ නිරත විදේශිකයෙක්.

ඔහු  29 හැවිරිදි පූටාසෝ ක්‍රිස්ටෝන් නම් ග්‍රීක ඡාතිකයකු වන අතර අනතුර සිදුකල බස්රථයේ රියදුරු  හබරාදුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශිකයා අනතුරට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories