අන්තවාදීන්ගේ ක්‍රියාවක් ගැන ඇමති මනෝ කියයි

Friday, 22 July 2016 - 13:23

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යාපනය සරසවියේ ගැටුම ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

කොළඹ ඊයේ (21) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් දෙස් විදෙස් අන්තවාදී බලවේග මෙය ජාතිවාදී ගැටුමක් බවට අර්ථ ගැන්වීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories