කේරළ ගංජා තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

Sunday, 24 July 2016 - 10:02

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හොරණ පොලිස් වසමේ උඩවත්ත සහ බැල්ලපිටිය ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාශ නීති බලගැන්වීමේ ඒකකය සිදුකළ මෙම වැටලීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සහ බුලත්සිංහල ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories