මත්තල ගුවන්තොටුපල පරිශ්‍රය තුළදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් මරුට

Sunday, 24 July 2016 - 11:15

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මත්තල ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පිහිටි මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories