ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

Sunday, 24 July 2016 - 12:45

%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම  ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට  තීරණය කර ඇති බව රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරු පවසනවා.

රාජගිරිය ආයුර්වේද වටරවුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට (24) දින 10 ක් ගත වනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories