තණමල්විල ගංජා හේනක් ගිනි තබයි (ඡායාරූප)

Sunday, 24 July 2016 - 13:12

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ ගංජා හේනක් වටලා තිබෙනවා

එය අක්කර භාගයක ගංජා හේනක් වන අතර එක් පුද්ගලයකු අතදන්ගුවට ගත් බවයි කතරගම පොල්සිය සදහන් කළේ.

පොලිසිය උපාය දුතයකු යොදවා මෙම වැටලීම කළ ඇති අතර  ගංජා ශාක 2000ක් හිනි තබා විනාශකර තිබෙනවා

අත්අඩංගුවට ගත පුද්ගලයා තිස් හය හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරන්හට ඉදිරිපත් කිරීමට නියමිතයිග




ඡායාරූප - සුරියවැව නුවන් ජයසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories