මංගල මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

Sunday, 24 July 2016 - 15:01

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශපාලනඥයෙකු, තානාපතිවරයෙකු සහ නීතිඥයෙකු වූ මංගල මුණසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1965 සිට 1977 කාලසීමාව දක්වා කළුතර - බුලත්සිංහල ප්‍රදේශය නියෝජනය කරමින් කටයුතු කර ඇති බව සදහන්.

එමෙන්ම ඔහු නවදිල්ලියේ සහ ලන්ඩනයේ මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories