බඹර - දෙඹර ප්‍රහාරවලින් කඳුකරයේ කාන්තාවන් 19 දෙනෙකුට තුවාල

Monday, 25 July 2016 - 14:24

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
බගවන්තලාව - කැම්පියන් වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ දෙබර ප්‍රහාරයකින් කාන්තාවන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තේ පඳුරක් මත තිබූ දෙබර කූඩුවක් කැඞීයාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල බව බගවන්තලාව රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ අතර, බගවන්තලාව - කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 6 දෙනෙකුට ද අද උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වුණා.

තුවාල ලැබූ ඔවුන් බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරුණු අතර තිදෙනෙකු තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories