මිනුවන්ගොඩ නව මහේස්ත්‍රාත්වරිය පත්කෙරේ

Monday, 25 July 2016 - 15:34

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මිනුවන්ගොඩ නව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරිය ලෙස ශිලනි චතුරන්ති පෙරේරා පත් කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති අතර, ඇය මීට පෙර ගම්පහ අතිරේක මහේ්ස්ත්‍රාත්වරිය ලෙස ද කටයුතු කළා.

මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස මෙතෙක් කටයුතු කළ අයි.එම්. ධම්මිකා ඉලංගසිංහගේ සේවය අධිකරණ සේවා කොමිසම මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවේ ඇය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories