28 වන දා එජාපයෙනුත් මහනුවර දී ප්‍රවර්ධන වැඩසටහනක්

Tuesday, 26 July 2016 - 13:02

28+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ලබන 28 වන දා මහනුවර නගරයේදී පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. 

මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු  එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories