රජයට බැඳෙන්න සයිටම් අකමැතියි

Tuesday, 26 July 2016 - 13:12

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට අනුබද්ධව පවත්වාගෙන යාමට තමන් අකමැති බව එහි නිර්මාතෘ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

අද මහනුවරදී මල්වතු මහනාහිමියන් හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ හැසිරීම විනයානුකූල  නොවන බවයි.

මේ අතර, කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ද ඒ පිළිබඳ අදහස් පළ කළා.

ඔහු ප්‍රකාශ කළේ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස හෝ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාම පිළිබඳව තම ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය පළ කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories