ස්මාර්ට් දුරකථනවල ආරක්ෂාවට නව විසඳුමක්

Tuesday, 26 July 2016 - 15:56

%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ස්මාර්ට් ජංගම දුරකථනවල ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලුවට විසඳුමක් ලබාදීමට වීදුරු නිශ්පාදන සමාගමක් පියවර ගෙන තිබෙනවා.

දුරකථනය බිම වැටීම හෝ පෑගීමට ලක්වීම තුලින් ඊට කිසිදු හානියක් නොවන ආකාරයේ වීදුරු වර්ගයක් නිශ්පාදනය කිරීමටයි අදාළ සමාගම පියවර ගෙන ඇත්තේ.

ගෝරිල්ලා ග්ලාස් ලෙස හඳුන්වාදී ඇති එය දුරකථනවලට යොදා ගැනීමත් සමග ඒවා බිම වැටීමෙන් හෝ වෙනත් ආකාරයකින් සිදුවන හානි වීම් අවම වනු ඇති.

ස්මාර්ට් දුකරකථන නිශ්පාදනය කරන ප්‍රධාන සමාගම් මෙම වීදුරු යොදා සිය දුරකථන නිශ්පාදනය කිරීමට නියමිතයි.

වීදුරු නිශ්පාදනය කරන සමාගම ප්‍රකාශකර ඇත්තේ මෙම වීදුරු වර්ගය යොදා නිශ්පාදනය කරන දුරකථන අඩි 5 ක පමණ උසක සිට බිමට වැටුන ද හානියක් සිදු නොවන බවයි.

ලොව පුරා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම් සිදුවන්නේ බිම වැටීම් සහ තිරය පලුදු වීම් හේතුවෙන් බව ද විදෙස් පුවත් සේවා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories