ගුවන් තොටුපොල හරියටම වහන දිනය මෙන්න

Tuesday, 26 July 2016 - 16:08

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8+%E0%B7%80%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ ජනවාරි 5වැනිදා සිට  මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙනවා.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි 5 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබීමට නියමිතයි.

ඒ අනුව, රාත්‍රී කාලයේදී පමණක් එහි ගුවන් ධාවන කටයුතු සිදුකෙරෙන අතර විකල්පයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල යොදා ගන්නා ලෙස ගුවන් සේවාවන්ට දැනුම්දී ඇති බවයි වැඩිදුරත් වාර්තාවෙන්නේ.
 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories