හෙරොයින් ළග තබාගත් කාන්තාවක් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර හෙරොයින් ග්‍රෑම් 03කට අසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
සැකකාරිය වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.
ඇය අද (27) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Follow US
Most Viewed Stories