වැල්ලවාය - බලහරුව ප්රදේශයේදී වනඅලි ප්රහාරයකට ලක්ව නව හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දැරිය තම සීයා සමග පාසල් යමින් සිටියදී අද උදෑසන මෙම ප්රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ප්රහාරයෙන් තුවාල ලැබූ දැරියගේ සීයා ප්රතිකාර සදහා රෝහල් ගත කර තිබෙනවා.

Follow US
Most Viewed Stories