ඉතිරිවන්නේ වේදනාව පමණයි

Wednesday, 27 July 2016 - 19:09

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය මහනුවරින් ආරම්භ කරන පාද යාත්‍රාවෙන් ඉතිරිවන්නේ වේදනාව පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

එහිදී මාධ්‍යවේදීන් හෙට ආරම්භ කරන පාද යාත්‍රාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories