තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවකයින් 88 දෙනෙකු ඉවත් කෙරේ

Thursday, 28 July 2016 - 16:02

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+88+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධයැයි සැකපිට තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ පුද්ගලයින් 88 දෙනෙකු සේවයෙන් ඉවත් කර තිබෙනවා.

තුර්කි විදේශ අමාත්‍යවරයාගේ නියෝගය මත අදාළ පුද්ගලයින් සේවයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තුර්කියේ තවත් රාජ්‍ය ආයතන රැසක පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මේ අතර, හමුදා කුමන්ත්‍රණයට සහය දුන් බවට චෝදනා කරමින් එරට මාධ්‍ය ආයතන 79 ක් වසා දැමීමට ද තුර්කි රජය පසුගියදා පියවර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories