නේපාලයේ සහ ඉන්දියාවේ ජල ගැලීම්වලින් 90 දෙනෙකු මරුට

Friday, 29 July 2016 - 7:14

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+90+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නේපාලයේ සහ ඉන්දියාවේ දැන් පවතින මෝසම් වැසි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජල ගැලීම් සහ නායයාම් නිසා මිලියන 2ක් පමණ ජනතාව අවතැන්වී සිටින බවයි නේපාල රජය ප්‍රකාශ කළේ.

පසුගිය අගහරුවාදා වනවිට ජීවිත හානි සංඛ්‍යාව 88 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2015 වසරේ ඇති වූ මහා භූ කම්පනයෙන් අවතැන් ජනතාව තවදුරටත් තාවකාලික නිවහන් වල සිටින අතර ඔවුන් ද ජල ගැල්මෙන් පීඩාවට ලක්වී ඇති බව සදහන්.

උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගම්මාන 3000 ක් පමණ ජල ගැල්මට හසුවී ඇති අතර මිලියන 2 ක් පමණ ජනතාව අවතැන් වී සිටිනවා.

ඇසෑමයේ - කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන සතුන් ද ජල ගැල්ම හේතුවෙන් යාබද කර්බි කදු ප්‍රදේශය වෙත ගමන් කරන බවයි වාර්තා වන්නේ.

මෙම වනෝද්‍යානය ලෝකයේ සිටින තනි අග සහිත රයිනෝ සත්ත්වයන්ගේ සංරක්ෂණ භූමිය ලෙසයි සැලකෙ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories