ගාල්ල ප්‍රදේශයේ පාසලක ගංජා දුම්වැටි පානය කළ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.
සැකකාර සිසුන් පාසලෙන් පිටතට පැමිණ ගංජා දුම්වැටි පානය කරමින් සිටියදීයි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.
එක් සිසුවකු පාසල් නිළ ඇදුමින් සිට ඇතයි සදහන්.
17 හැවිරිදි මෙම සිසුන් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව අදාළ පාසලට පැමිණි සිසුන් බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
සැකකරුවන් අද (29) ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories