ජාතික සමගිය ගොඩනගන්න ජවිපෙන් පාඩමක්

Friday, 29 July 2016 - 12:12

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෑම ජනකොට්ඨාශයකම සම අයිතිය පිළිගැනීමෙන් ජාතික සමගිය ගොඩනැගිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

එහිදී ඔහු තවදුරටත් සදහන් කළේ භාෂාවේ, ආගමේ, සංස්කෘතියේ සම අයිතිය පිළිගැනීම ජාතික සමගියට ඉවහල් වන බවයි.

එමෙන්ම, ඒ සදහා වූ ජනතා චින්තනයක් ගොඩනැගිය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories