දකුණු චීන මුහුදේ රුසියාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට චීනය සැලසුම් කර තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ රුසියාව සමග ආරක්ෂක සහයෝගිතාව තහවුරු කර ගැනීම තුළින් වෙනත් කිසිදු රටක් ඉලක්ක කර නොගන්නා බවයි.
දකුණු චීන මුහුදේ අයිතිය පිළිබද මතභේදයකට තුඩු දුන් දිවයින් පෙළක් පිලිපීනයට අයත් බවට ජාත්‍යන්තර අධිකරණය මගින් පසුගියදා තීන්දුවක් ලබාදුන්නා.
කෙසේ නමුත්, එවැන්නක් ක්‍රියාවට නැංවීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ සහාය ලබා ගත යුතුයි.
චීනය සහ රුසියාව යන රටවල් දෙකම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්.

Follow US
Most Viewed Stories