පුංචි ඡන්දයට අදාළ පෙත්සමක් අගෝස්තු 30ට කල් යයි

Friday, 29 July 2016 - 16:03

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+30%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණා.

ඒ, ප්‍රියසාද් ඩෙෆ්, උපාලි අබේරත්න සහ කේ.පී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි. කරුණු සලකා බැලූ ඔවුන් පෙත්සම සලකා බැලීම අගෝස්තු 30 වන දා දක්වා කල් තබා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories