සාගරිකා මාතරින් පිටත්වෙන අලුත්ම වේලාව මෙන්න

Saturday, 30 July 2016 - 9:55

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මාතර සිට මරදාන බලා ධාවනය වන සාගරිකා දුම්රියේ කාලසටහන සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනිද්දා සිටයි.

ඒ අනුව මාතරින් පෙරවරු 4.55ට පිටත් වූ දුම්රිය ගාල්ලට ළඟා වී යළි ගාල්ලෙන් පිටත් වන්නේ පෙරවරු 6ට බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මීට පෙර සාගරිකා දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55ට මරදාන බලා පිටත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories