ටෝකියෝ නගරයත් කාන්තාවකගේ පාලනයට යටත්වන ලකුණු

Sunday, 31 July 2016 - 11:20

%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ජපානයේ ටෝකියෝ අගනුවර නගරාධිපති ධුරය සඳහා ඡන්දය විමසීම අද සිදු කෙරෙනවා.

එහිදී ජපානයේ ප්‍රථම ආරක්ෂක ඇමතිවරිය වූ යුරිකෝ කොයිකේ ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂිතයි.

 64 හැවිරිදි කොයිකේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලක පක්ෂයේ සාමාජිකාවක්.

මිලියන 13.5 ක ජනගහණයක් වෙසෙන ටෝකියෝ නගරය අද විවිධ ගැටළුවලට මුහුණදෙනවා.

ජනගහණය වයස්ගතවීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හිඟවීම මෙන්ම මහා පරිමාණ භූ කම්පනයක අවදානම ඒ අතුරින් ප්‍රධානයි.

2020 වසරේ ටෝකියෝ නුවර ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය පැවැත්වෙන අතර, අද නරාධිපති ධුරයට පත්කරගන්නා තැනැත්තා එය අධීක්ෂණය කළ යුතු වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories