නීතිවිරෝධී මත්පැන් බෝතල් 950 ක් අල්ලයි

Sunday, 31 July 2016 - 13:09

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+950+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් මුදල් අමාත්‍යාංශයේ නීිතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් ඊයේ සොයාගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය මත්පැන් බෝතල් 950 ක් මෙලෙස සොයාගෙන ඇති අතර, සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුනු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

නීතිවිරෝධී මත්පැන් ආනයනය කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට රුපියල් කෝටි 600 ක පමණ බදු මුදලක් අහිමිවන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories