ලිබියාවේ බෝම්බ ප්‍රහාරයකින් 20ක් මරුට

Wednesday, 03 August 2016 - 7:32

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලිබියාවේ බෙංගාසි ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලිබියාවේ ක්‍රියාත්මක ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවට ද අනාවරණ වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories