සුදුසුකම් නොමැති අයට සමෘද්ධිය දුන් නිලධාරීන්ට වැඩ වරදී

Thursday, 04 August 2016 - 7:30

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සුදුසුකම් නොමැති සමෘද්ධිලාභීන් 40% ක් පමණ සිටින බවට රජයට චෝදනා එල්ල වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවර, සෙංකඩගල සහ පාතදුම්බර මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන කමිටු රැස්වීමට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories