එංගලන්තයේදී පුද්ගලයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට - පස්දෙනෙකුට තුවාල

Thursday, 04 August 2016 - 8:01

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
එංගලන්තයේ රසල් චතුරශ්‍රයේදී පුද්ගලයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට පොලීසිය මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන අතර, සිද්ධියට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories