හෙද සේවාවේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 ක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක්

Thursday, 04 August 2016 - 9:03

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+63+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 60 සිට 63 දක්වා ඉහළ දමන ලෙසට සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

 එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හෙද නිලධාරීන් විශ්‍රාම යන සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් බඳවා ගැනීම් සිදු නොකරන නිසා මෙම ඉල්ලීම සිදුකළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories