විරෝධතාවක් හේතුවෙන් පානදුර - වලානෙන් ගාලු පාර අවහිරයි

Thursday, 04 August 2016 - 11:05

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+-+%E0%B7%80%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විරෝධයක් හේතුවෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර වලාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

පානදුර - පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලමින් මොවුන් අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා.

පසුව විරෝධතාකරුවන් පා ගමනින් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණ වලාන ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් රැඳී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories