උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සේවකයෙකු හදිසියේ මියයයි

Thursday, 04 August 2016 - 11:08

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බණ්ඩාරවෙල ශාන්ත ජෝ්සප් විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ සේවකයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද උදෑසන විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය විභාග ආරම්භයට බාධාවක් වී නැහැ.

පොලිසිය තවදුරටත් සඳහන් කළේ වෙනත් විභාග මධ්‍යස්ථානයක සිටි තවත් සේවකයෙකු මෙම මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories