ආණ්ඩුවට අවාසියා දුෂ්ඨාබාධා රෝගයලු

Thursday, 04 August 2016 - 12:53

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%BD%E0%B7%94
ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහා වැලදී ඇති දරුණු රෝගයක් පිළිබඳව පිවිතුරු හෙල උරුමය අද හෙලිදරව්වක් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම රෝගය හදුන්වා දුන්නේ අවාසියා දුෂ්ඨාබාධා ලෙසයි.

එම රෝග තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන මන්ත්‍රීවරයා.
 
‘‘ආණ්ඩුවේ ඇත්තෝ විවිධ මත කියනවා.
සමහරුන්ට අනුව 2000 යි.
තවත් සමහරුන්ට අනුව 25000යි.
මං හිතන්නේ එක්කෝ මේ අයට ගණිතය බැහැ.
එහෙම නැත්නම් අවාසියා දුෂ්ඨාබාධා කියන භයානක රෝගය වැළඳිලා.
අවාසියා දුෂ්ඨාබාධා කියන රෝගය වැළඳුනාම අවාසි දේවල් නොපෙනී යනවා.
තමාට වාසි දේවල් විතරයි පෙනෙන්නේ.
කිරිබත්ගොඩ සිට කඩවත අතර පෙළපාලියේ ගමන් කරන විට තුන්ලක්ෂ 24 000 ක් හිටියා. අන්තිම දවසේ ඊට වැඞී.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories