පාද යාත්‍රාවට කෝටි 2 ක් ආවලු - ගීතා කියයි - ලංකාවේ ජනගහණයම කෝටි 2 යි

Friday, 05 August 2016 - 8:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B6%BD%E0%B7%94+-+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2+%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා සිදුකල පාද යාත්‍රාවට කෝටි 2 වැඩි පිරිසක් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළකලා.

අප කල  විමසීමකදී ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කලේ 2012 වසරේ කල සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය  දෙකෝටි තිස්පන් ලක්ෂ නවදහස් හාරසිය තිස් නවයක් බවයි. (20,359,439)







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories