රජයේ පශු වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ

Friday, 05 August 2016 - 9:11

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%81%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
වසර කිහිපයක සිට තම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට රජය ඉදිරිපත් නොවීම හේතුවෙන් මේ මස 09 සහ 10 දිනවලදී දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම, පරිපාලන සේවයේ වැටුප් පිහිටුවීම ආදී ගැටලූ රැසක් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් නොලැබීම මෙලෙස වැඩවර්ජනයකට එළැඹීමට හේතු වූ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය පී.එල්.කුමාරවඩු ප්‍රකාශ කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories