පාකිස්ථාන හෙලිකොප්ටරයක් ඇෆ්ගනිස්ථානයට කඩා වැටෙයි

Friday, 05 August 2016 - 11:14

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් ඇෆ්ගනිස්ථාන දේශසීමා ප්‍රදේශයේදී හදිසියේ කඩා වැටී ඇති අතර, එහි සිටි පිරිස ඇෆ්ගන් සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයට හසුවී ඇතැයි බිය පළ වනවා.

ඊයේ මෙම හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ පාකිස්ථාන හමුදා මෙහෙයුමක් අතරතුරයි.

තලෙයිබාන් ඇතුළු නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් ඇෆ්ගනිස්ථානය වෙත පලවා හැරීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ යානය කඩා වැටෙන විට එහි පාකිස්ථාන ජාතිකයන් 6 දෙනෙකු සහ රුසියානු තාක්ෂණ ශිල්පියෙකු සිටි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories