අනුරාධපුරයේ ඩෙංගු මදුරුවන් බෝ කළ වෙළදසැල් 3 කට දඩ

Friday, 05 August 2016 - 13:02

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
ඩෙංගු මදුරුවන් බෝ වන අයුරින් වෙළදසැල් අවට පරිසරය පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතන 3 කට අනුරාධපුර අධිකරණය දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකාර වෙළදසැල් කළමනාකරුවන් තුන්දෙනාට එක් අයෙකුට රුපියල් 5000 බැගින් වූ  දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නදීකා ඞී පියරත්න නියම කළා.

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම වෙළදසැල්වල සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයාගේ උපදෙස් මත නඩු පවරා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories